PUBG Mobile Hackers (Part 15)



#PUBGMobile
#Hacker
#Sinhala

50 Comments

  1. Master aiyta amutu hackers la ne set wenne😯e mkkda kiyla hitgna bruww inne mmnm😒

  2. Video එකෙ වෙච්ච ඔයාලට හිතෙන හොදම, එකම එක කොටසක් කියන්න බලන්න ..

  3. Matath oka wuna oka wenea ara ice wall damata pasea ewa dala digatama udata yana onea ita pasea onomatopoeia wenawa

  4. ඇයි වේහිකල් එකේ ඉන්න එනමියා පේන්න්නැ 😂😂😂😂

  5. mehemai bn me dws wl hack wlt wadiye krnne mod krnw ,paid gfx tools danw
    e wgen ban wenne 10% wge.. aim assit eka wadiwenw ,recoil adu wenw,aim bot eken 50% withara enw loku hack enne na ….. matha ada ekk asawata check kra .. ewa patth eth mn paya 1.30 kin okkoma ain kla…. hack gahala wadak na kollo,game eka athal eka ynw ,,,,,,,,,,,,,,,,,,,,,, habai uba moded config gfx tool dalanm thiyenne ikmnt ain krgnin mkd ilaga updhata eka apu gmn ubl ban wenw ……….. ubalge hodata kiwe,,aprade account tika

  6. කාලකන්නි හැත්ත ආපහු ඇවිල්ලා 🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬

  7. Muladi panala yannethuwa… military base ekedima hackata gahuwanam iwarai…. panala giya masterayata hoda wade….

  8. පටන් ගද්දිම ඕකට ගන් එකක් දුන්නානම් ප්ලේන් එකෙ අස්සෙදිම ඕකා අනිත් එවුන්ව කිල් කරයි

  9. මාස්ටර්.annavasery එකට guns වල power එක මාරුවෙනවලු.ඒක ඇත්ත bro.m416 එහෙම power සමහර විට අඩු කරයි.සමහරු කියනවා අලුත් sniper එකක් vikindi map එකට එනවා කියලා

  10. ඔය හැකාලා ගොන් හැත්ත නිසා පබ්ජි ගහන එකත් එපා වෙනවා බන්

  11. අප්පගෙ හැකර් කෙනෙක් යකෝ ඌ😹😹😹

  12. ඈත අතීතයේ සිටම මාස්ටර් stun granede පික් අප් කරන්නේ ඇයි ඕව තමා දැවෙන ප්‍රශ්න

  13. අපො එපා වෙනවා බන් අයිත් හැකර්ලා පිරිලා. ඔය වෙලාවට තමයි pubg එපාවෙන්නෙ

  14. මොන tencentල හැමදාම උංගෙ අම්ම අප්ප සිහි කර ගන්නවනේ මොනා කරන්නද 🤣

Leave a Reply

Your email address will not be published. Required fields are marked *